previous arrow
next arrow
Shadow
Slider
 
ර/වැද්දාගල දකුණ මහා විද්‍යාලය.

රුවන්පුර සිංහරාජ වනස්පතීට මායිම්ව පිහිටා ඇති සොභාව සෞන්දර්යෙන් අනූන  අප පාසල, එතෙක් මෙතෙක් නැණ නුවණ පිරි ගුණාත්මක දරු පරපුරක් දැයට දායාද කිරීමට ලක්මවට උර දී අමිල මෙහෙවරක්  කල තක්සලාවකි.

Read More

දැක්ම

ගුණ නැණින් පරිපූර්ණ පුරවැසියෙකු බිහි කරමින් 2025 දී කලාපයේ ප්‍රමුඛයා බවට පත්වීම.

මෙහෙවර

සමාජයේ යහපැවැත්ම හා අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා, සමාජ සාරධර්ම හා සංස්කෘතිය සුරකින නැණවත් පිරිපුන් පුරවැසියන් දැයට දායාද කරදීමේ අරමුණින්, සිසු දරු දැරියන් ඇතුළු මුළු මහත් ප්‍රජාවටම ශක්තිය ධෛර්යය සහ සේවය සැලසීම අපගේ මෙහෙවරයි.

Card image cap 08 Jul2021
උසස් පෙළ අයදුම්පත් කැඳවයි

මෙවර අධායාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් මාර්ග ගත ක්‍රමයට සිදු කිරීමට කටයුතු සිදු කර ඇත.

Card image cap 08 Jul2021
online ඉගෙනගන්න දිළිඳු දරුවන්ට ගෙවීමේ ක්‍රමයට tab

මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතට පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළත් කර පිරිවෙන් 300 ක් සඳහා ටැබ් පරිගණක 10 බැගින් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Card image cap 08 Jul2021
සිසුන් පාසලට කැඳවයි..

සිසුන් පාසලට කැඳවයි..ගුරුවරුන් online උගන්වයි 

 

අධ්‍යාපන අමාත්‍යංශයේ මාර්ග උපදෙස් වලට අනුව වතුකරයේ අන්තර්ජාල පහසුකම් සහ දුරකථන පහසුකම් නොමැති සිසු සිසුවියන්ට පාසලේ සුහුරු පන්ති කාමර තුල සිට එම පන්තිවලට සහභාගි විමට (05) දින සිට අවස්තාව ලබා දි ඇත.