දැක්ම
ගුණ නැණින් පරිපූර්ණ පුරවැසියෙකු බිහි කරමින් 2025 දී කලාපයේ ප්‍රමුඛයා බවට පත්වීම
මෙහෙවර
සමාජයේ යහපැවැත්ම හා අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා, සමාජ සාරධර්ම හා සංස්කෘතිය සුරකින නැණවත් පිරිපුන් පුරවැසියන් දැයට දායාද කරදීමේ අරමුණින්, සිසු දරු දැරියන් ඇතුළු මුළු මහත් ප්‍රජාවටම ශක්තිය ධෛර්යය සහ සේවය සැලසීම අපගේ මෙහෙවරයි.