2019 වසරේදි ආරම්භ කරන ලද ප්‍රාථමික අංශයේ මේ වනවිට් ශ්‍රේණි තුනකින් සමන්විත වන අතර 2023 වන විට ප්‍රාථමික අංශය සම්පුර්ණ වන අතර 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සිදුවේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි