Search

Latest News

  • Card image cap 08 Jul2021
    උසස් පෙළ අයදුම්පත් කැඳවයි

    මෙවර අධායාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් මාර්ග ගත ක්‍රමයට සිදු කිරීමට කටයුතු සිදු කර ඇත.

     
  • Card image cap 08 Jul2021
    online ඉගෙනගන්න දිළිඳු දරුවන්ට ගෙවීමේ ක්‍රමයට tab

    මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතට පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළත් කර පිරිවෙන් 300 ක් සඳහා ටැබ් පරිගණක 10 බැගින් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

     
  • Card image cap 08 Jul2021
    සිසුන් පාසලට කැඳවයි..

    සිසුන් පාසලට කැඳවයි..ගුරුවරුන් online උගන්වයි 

     

    අධ්‍යාපන අමාත්‍යංශයේ මාර්ග උපදෙස් වලට අනුව වතුකරයේ අන්තර්ජාල පහසුකම් සහ දුරකථන පහසුකම් නොමැති සිසු සිසුවියන්ට පාසලේ සුහුරු පන්ති කාමර තුල සිට එම පන්තිවලට සහභාගි විමට (05) දින සිට අවස්තාව ලබා දි ඇත.